.

.

May 24, 2016

චන්ඩින්ට පිළිම නෙලනා රටේ, "චන්ඩියා" තම්බියකු වූ කළ - When Race Becomes Real



නැගෙනහිර මහ ඇමතියා නේවී එකේ ලොක්කෙකුට චන්ඩි පාට් එකක් දාලා කියා දකුණේ චන්ඩි ඔක්කෝම කුල්මත් වෙලාය. ඕක හින්ගල එකෙක් හරි, බයියෙක් හරි කරා නම් කියන්නේ වෙනත් කතාවක්ය. එහෙනම් ඉතින් නේවී ලොක්කාගේ අම්මා අප්පා ඉඳලා හමාරය. එහෙම වෙන්නේ, මේක බයියන්ගේ රට නිසාය. ඒ කියන්නේ මහා ජාතිය අමු බයියන්ය. ලංකාවේ අම්මලා, පොඩි උන් පොඩි කාලේ සිටම බයියලා කරන්නේ, "බයිය බබෝ... බයියා..." කියලාය. ඉතින් ටොයියෙක් උනත්, මේ වගේ සීන් එකකදි, අර උපන් ගෙයි බයි බව ඉස්මතු වෙනවාය. 

සුද්දා දීලා ගිය ප්‍රජාචන්ච්‍රවාදේ අපේ ගොන් බයියන්ට දිරෙව්වේ නැති නිසා, වැඩවසම් ක්‍රමයේ නස්ටාවසේසොයක් උන බන්ඩාරනායක වලව්වේ උපන් සොලමොන් ගොයියා නැවතත් "අපේ උරුමය" වන, වැඩවසම් ක්‍රමේ ගෙන ආවම, අපේ බයියෝ එක ඉස්මුදුනින් පිලිගත්තෝය. ඒකෙත් හොඳම එක වන කූඹින්ටත් ඉඳිද්දි අපිට රජෙක් නැති අඩු පාඩුව මෑතක පිරිමසාලූයේ, අප නරනිදූ පර්සී මහෙන්ද්‍ර නම් නරෝත්තමයානන් වහන්සේය.

ඒ ක්‍රමයට අනුව මේ රටේ ජහ මනයා හෙවත් මහ ජනතාවක් ඇත්තේ නැතිය. ඉන්නේ යටත් වැසියන්ය. ප්‍රජාචන්ච්‍රවාදි පාළකයන් නැතිය. ඉන්නේ රජවරු, යුව රජවරු, ප්‍රාදෙශීය රජවරු, කුමාරවරු, නිළමේවරු හා මැති ඇමතිවරුය. උන්ගේ යටතේ තියෙනා හමුදාවල ඉන්නේද වහළුන්ය. ඉඳින් මේ උත්තමයෝ උන් යටතේ සිටිනා අපි වැනි හාල් කෑලිවලටත්, චතුරාංගනී සේනාවේ සෙනපතියන්ට උනත් සලකන්නේ රජගෙදර බල්ලාට සලකනවා වාගේය. එයාලා ඔක්කෝම චන්ඩිය. අනික් උන් පොන්නයෝය. මේන් මේ සිස්ටොන් එකට අමු හින්ගලෙන් කියන්නේ "ප්‍රොටෝකෝල්" එක කියලාය. 

යුද්දෙට නායකත්වය දුන්නා එකා හතර ගාතෙන් උස්සගෙන ගොස් දඟ ගෙයි දැම්මාම එකෙක්වත් හාම් හූම් කියන්න ගියේ නැතිය. හාන්දුරුවරු දෙන්නෙක් තුන් දෙනෙක් පොඩි සද්දයක් දැම්මත්, දත් නැතිව බත් වළඳන්න කැමතිද අපේ හාන්දුරුවනේ කියා රජතුමා සද්දේ දාපු ගමන්, සද්දෙට අධෝ වාතයක්වත් ඇරියේ නැතිය. මාලක සිල්වා කියා කුමාරයෙක්, ඒ කාළේ පා බල හමුදාවේ නිළධාරියෙකුට ENT සැත්කමක් කරපු වෙලාවේ එහෙන් මෙහෙන් පොඩි සද්දයක් ආවත්, ඉක්මනින්ම නිවන් යන්න වෙන නිසා, අන්තීමට ඌ කිව්වේ ඒ සැත්කම ඌම කර ගත්තා කියලාය. හැබයි ඉතින්, කනේ ඔපරේසොන් එක, හම්බයෙක් හරි දෙමළෙක් හරි කලා නම් කතන්දරේ පෝඩ්ඩක් ඉතර වෙනස් වෙන්න තිබුනේය.

අද ජීවීතාන්තේ දක්වා පවුල් පිටින් හිර බත් කන වාස් ගුණවර්ධනලාටත් කෙල වෙලා ගියේ කුළියට ගේම දීලා තිබුනේ මුස්ලිම් උනත් පාළක පැලැන්තියේ එකෙකුට නිසාමය. එහෙම නැතිව තාජුඩින් වගේ එකෙකුට, ප්‍රදීප් එක්නැලිගොඩ වගේ එකෙකුට, රවිරාජ් වගේ එකෙකුට ගේම දෙන උන් නිකන්ම වීරයෝ වෙනවාය. ප්‍රදීප් එක්නැලිගොඩට ගේම දුන්නා යැයි කියන උන් බලන්නට මහ රජානෝ හිර ගෙවල් ගානේ අදත් වඩින්නේ ඒ නිසාමය.

නැගෙනහිර මහ ඇමතියා කරලා තියෙන්නේ අර කලින් කිව්ව "ප්‍රොටෝකෝල්" එක අනුව වැඩ කිරීමය. අම්මට සිරි ලංකාවේ ප්‍රොටෝකෝල් එක කියන්නේ අමුම අමු වැඩ වසම් ක්‍රමයමය. ඌ නේවී කාරයාට පාට් දාන්නේත්, හිටපු මහ ඇමති පිල්ලෙයාන් මැතිතුමා කැමරා කාරයෙක් මරාගෙන කන්න යන්නේත්, හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාෂකට චන්ඩි මල්ලිගේ පුතාට දන ගහලා වඳින්න කියන්නේත්, ඒ ප්‍රොටෝකෝල් එක අනුවය.

හිටපු මහරජානන් වහන්සේ හිටපු පාතාලයන්ගේ (චන්ඩි මල්ලිගේ) පිලිම ඕපන් කරන රටේ. (ඔය උඩ පින්තූරේ තියෙන්නේ, හිටපු මහරජතුමා චන්ඩි මල්ලිගේ පිළිමය නිරාවරණය කරනා ආකාරයය.)
විමල් ඇමති කාලේ පොලීසිය බල්ලා මාක් කලාම අවුලක් නැති රටේ,
කුමාරයාගේ පිලට චියර් කලේ නෑ කියා හමුදාවේ උන් පනිෂ් කොරපු රටේ,

අහිංසක කලාකාරයෙකුට නෙලපු එකාට ආසන සංවිධායක කම් දෙන රටේ.
පාතලයන් ජනවරමින් පාර්ලිමේතුවට ඇවිත් ගුටි ඇනගන්නා රටේ.
අමාත්‍යංශවල අන්තඃපුර දාගෙන ඉන්නා රටේ.
මහත්වරුන් කියා හිතපු උන් අමු කුණුහබ්බ පාර්ලිමේන්තුවේ ඇද බානා රටේ. 
හාන්දුරුවරු ප්‍රසිද්දියේ මුස්ලිම් උන් එක්ක ගේම ඉල්ලන රටේ.

මහ ඇමතියෙක්, ඇමරිකන් තානාපති හා අග්‍රාන්ඩුකාරයා ඉදිරියේ පාළක පන්තියේ හේවායෙකුට සද්දයක් දානා එක, මාතලන්ට නම් මහා කේස් එකක් නෙමේය. ඒක, අර මහා ප්‍රොටොකෝල් එකේ "උප සිඟිස්කුරුතියක්" ය. ඇත්තටම එවන් උප සඟිස්කුරුතින් අප වැනි හාල් පාරුවන්ට ප්‍රශ්ණ කළ නොහැක.

ඕක කේස් එකක් වෙලා තියෙන්නේ, කලින් කිව්වා වගේම තම්බියෙක් හිංගලයෙකුට බැන්න එකය. එහෙම නැතුව හිංගල උන්ගේ ආතල් ගන්න, වැලි කොට්ට ගොඩ ගැහුවත්, ගෙවල් මුරකරත්, වාහන හේදුවත්, නෝනලා බේබිලා පික් අප් හා ඩ්‍රොප් කලත්, නෝනා හාමුලාට කඩේ ගියත්, කක්කුස්සි හේදුවත්, ඒ තියා පුක හේදුවත් බයියන්ට අවුලක් නැත්තේමය.

ඒ නිසා අර මහ ඇමතියා කිව්වා වාගේ ප්‍රොටෝකෝල් එක දැනගෙන ජීවත් වීම ඒ නාවුක නිළදරුවාට වාගේම අපි කාගේත් ඇඟට හොඳය.

මේ ආන්ඩුව. මේ මරි මෝඩ ක්‍රියාවන්ට එදිරිව මෙන්ම. අමු ජාතිවාදය ප්‍රසිද්දියේ වැපිරීමට එරෙහිවත් වහාම තද බල නීතී ගෙන ආ යුතුය. එසේ නොමැති වුවහොත්, මේ මරි මෝඩ එකාබද්ධ බළබද්දේ උන් මෙන්ම, උතුරු නැගෙනහිර ජාතිවාදී මී හරකුන්ද, නැවත් මේ රට ලේ විලක් කරනවා නොඅනුමානය.

අපේ රටේ උන් චන්ඩින්ට කොහොමත් ආදරේය. චන්ඩි කියපු ගමන් මගේ මතකෙට එන්නේ ගජමන් නෝනාගේ ගමේ උන්න ඉස්ටැන්ලිය. ඉස්ටැන්ලිට දියවඩන නිළමේ පවා දෙකට නැමුන හැටි ගැන නන්දා මාලිනිය හරි අපූරුවට අපට කියලා දෙනවාය. අනික් එකා සේදවත්තේ ජෝන් ගොයියාය. ජෝන් ගොයියා නම් කොතලාවල මැතිඳුගෙන් පාඩමක් ඉගෙන ගත්ත බව අපට කියන්නේ ජැකා හා අනුලා බුලත්සිංහලය. ඒ "මධුර ජවනිකා" වලය. චන්ඩින්ට කැමති උන් මෙන්ම චන්ඩි නොන්ඩි වෙලා නෝන්ඩිම වී යනවා බලන්න කැමති උන්ටත් මේ වීඩියෝ දෙක බලා ආතල් එකක් ගන්න පුළුවන්ය.




72 comments:

  1. නිසි මිනිසුන් නිසි තැනට යැවීමට නිසි මිනිසුන් නොසිටීමේ ප්‍රතිවිපාකය..

    ReplyDelete
  2. Kakage likitha awasarayakin thorawa puka yana wachanaya bhawitha kireema buddhimaya depala panatha yatathe nadu pawariya haki saaparaadhee kriyawaki.

    ReplyDelete
    Replies
    1. තම්බින්ට බනිනකොට තම්බි ඩ්‍රැයිවර්ට ඌරු ජුවල් කියන්නෙ නිකන්යෑ


      කුලියට මිනිස්සුන්ට කුණුහරප ලියන අපහාස කරන එකා "අසභ්‍යය අපහාස කොමෙන්ට් පලකරන්නෙ නෑ" කියල ඇඩි දානවා.

      කණ්නඩි දෙක නලලට දානවා

      Delete
  3. කතාව ඇත්තය...මේ සිද්දියෙදි මහ ඇමති සිංහලෙයෙක් උනානම් වීරයා වන්නේ ඇමතිතුමාය.
    ස්ටැන්ලිගෙ කතාව අසා තිබුනත් නෙයිනගෙ සූදුව දැක්කේ අදයි...හරි අපූරුය්.

    ReplyDelete
    Replies
    1. අළුත් පරපුර ඕවා දකිනවා අඩුයි....

      Delete
    2. නෙයිනගෙ සූදුව - නුදුටු ඇස් කුමටද?
      ඔය ක්ලිප් එක ඉස්සර අපි රූපවාහිනීයේ කැමතිම එකක්.

      Delete
  4. නාවික නිළධාරියාට බැන වැදීම මටනම් ප්‍රශ්නයක් නෙමෙයි. මෙතන ප්‍රශ්නය ප්‍රසිද්ධ ස්ථානයක මහ ඇමතිවරයෙක් හැසිරෙන විදිය ගැනයි. එසේම පැමිනි රාජ්‍ය තාන්ත්‍රික අමුත්තාටත් අවමානයක්. තවත් දේශපාලනඥයන් මේව ආදර්ශයට ගන්න ඉඩ තියනව. මේව වර්නනා කරන්න හෝ සාධාරනීකරනය කරන්න හේතු හොයන්න හොද නෑ.

    ජනවාරි 8 න් පසු රටේ කිසියම් ශිෂ්ට බවක් නම් තිබෙන බව පේනව.අර්ජුන් ලගෙ අර්ජුන ලගෙ මහාභාරත කතා විටින් විට ඇසුනත් පසුගිය ආන්ඩුවට වඩා නම් ලොකු ප්‍රගතියක් තියනව. මම නම් එය කිසිසේත්ම බලාපොරොත්තු වුනෙත් නෑ.ඒ 94 ට පෙර එජාපයෙ අත්දැකීම් නිසයි. ඇත්තටම මටනම් මේක අදහගන්න බැරිව යි ඉන්නෙ.මම බලාපොරොත්තුවුනේ උඩුගම්පොලල ,ගෆූර් ල, කලුලකීල, සිරිල් මැතිව්ල පෝල් පෙරේරලගෙ යුගයක්.

    පසුගියෙ ආන්ඩුවෙ නරක වඩා පැහැදිලිව පේන්නෙ මේ ආන්ඩුවෙ පසුගිය කාලෙ යහපත් ප්‍රගති වාර්තාවත් එක්ක.ආයුධ පෙන්වන්න එක්ක යන එක වර්නනා කල ජනතාව පවා කීවෙ මහින්ද හිටියනම් සේයගෙ සිද්ධියට ටයිල් බාසුයි පාසල් සිසුවයි ආයුධ පෙන්වන්න එක්කගෙන ගිහින් දක්ෂ පොලිස් නිළධාරීන් උසස්වීමුත් ලබල මේ ඩී එන් ඒ කතන්දර මොකවත් නෑ කියල. මහින්ද යුගය මොනතරම් වනචර යුගයක්ද කියලත් සාපේක්ශව නීතිය ක්‍රියාත්මක වීමේ වටපිටාවකුත් අපට පේනව.

    මේ යහපත් ප්‍රගතිවාර්තාවට ඉහද තියන්නෙ මේ වගෙ අයයි.මෙය මහින්ද යුගයෙ වනචර දශකය සිහි කැදවීමක්.යම් හොද දෙයක් නරක් වෙන්න ගතවන්නෙ ඇසිල්ලයි. මේ ආන්ඩුව පත්කරන්න මහන්සිවුන සිවිල් සමාජය මේ ආන්ඩුව තවත් මහින්ද ආන්ඩුවක් වෙන එක වලක්වනන් ඕන. නියපොත්තෙන් කඩන්න තියන එක පොරවෙන් කපන මට්ටමට යන්න නරකයි.

    ReplyDelete
    Replies
    1. මරාට පු" දීල දීල දැන් මේ ආණ්ඩුවටත් පු" දෙන්න එනවද?

      Delete
    2. I think this so called "මධ්‍යස්ථ මතධාරියා"s profile has been hacked by some UNP/ GG supporters.

      Delete
    3. ඒ ආන්ඩු මේ ආන්ඩු කියලා නෑ... මුන් ඔක්කෝම එක වල්ලේ පොල්... නැත්නම් ඉතින් අවුරුදු එකහාමාරක් ගිහිල්ලත් මොකාද ඇතුලට දැම්මේ...

      Delete
  5. ------------------------------------

    83 කලු ජූලියේ පෙර ගමන් කරුවෙකු වු බාල වයස්කාරියක් දුෂණය කරනලද ගරු රනිල් ව්ක්‍රම සිංහයන්ගේ පුද්ගලික ආරක්ශක , එතුමන් අතින් බන්ධනාගාරයෙන් නිදහස හා රටටම බලපාන සාම විනිසුරු පදවියෙන් පුදලද ගෝනවල සුනිලුන්ට මෙවන් ස්මාරකයක් ඉදිකලානම් මැනවි..!


    ------------------------------------

    Maathalan - Priyantha HewageMay 24, 2016 at 1:50 PM
    මේ රටේ දැක්මක් තියෙන එකම නායකයා රනිල් පමණයි....

    ඒත් කරුමය කියන්නේ ජේ ආර්ට වගේ රනිල්ට හොඳ සෙට් එකක් නැති වීම හා අවුරුදු ගානක් රට කෑ කාලකන්නි පිරිසක් ජාතික ආන්ඩුවක් කියා රෙද්ද අස්සේ දා ගැනීම...

    Reply

    ReplyDelete
  6. මම මේ කල්පනා කරන්නේ මම බයියෙක්ද ටොයියෙක්ද කියලා.. හැක්..

    ReplyDelete
    Replies
    1. // මම මේ කල්පනා කරන්නේ මම බයියෙක්ද ටොයියෙක්ද කියලා.. හැක් //

      ඔහේ නේවි එකේ නේද?

      ගෙට් අවුට්! ගෙට් අවුට්!! ගෙට් ම අවුට්!!!

      මීට නජීබ් තුමා

      Delete
    2. නේවී එකේ ඩිසිප්ලීන් නම් හොඳට උගන්වලා තියෙනවා කියලා ඒ නේවී කාරයා වගේම මේ නේවී කාරයාගෙනුත් පේනවා....

      Delete
    3. ගෙට් අවුට්! ගෙට් අවුට්!! ගෙට් ම අවුට්!!!+++++++++

      සරස...මේ දවස්වල ඉංග්‍රීසි ඇනෝ එක්කද ආස්සරේ :D

      Delete
    4. //සරස...මේ දවස්වල ඉංග්‍රීසි ඇනෝ එක්කද ආස්සරේ :D //

      අඩේ... අතේ කෝට් නේද?

      Delete
    5. @ කල්‍යාණ මිත්‍ර

      මහා ටොයි-බයි වියවුලට විසඳුම මෙන්න: http://rasikalogy.blogspot.com/2015/03/toyiya-vs-bayiya.html

      Delete
    6. @ S
      betar get awut if hand court

      Delete
  7. // චන්ඩින්ට පිළිම නෙලනා රටේ //

    ලොයෝලා හී ඉග්නේශස් තුමා....

    වන්සාදිපති චන්ඩියෙකි. හෙන පොර කි. බාස්ක් පැත්තේ ගනන් කාරයෙකි.

    1521 දී පැම්ප්ලෝනා සටනේ දී අස්ටි හැලෙන්න කා ගර්හිත වූ එතුමා ජේසුස් සමාගම (ජෙසුයිට් ලා) පටන් ගන්නා ලදී. අද ඔහු ගේ පිලිම සියලු ජෙසුයිට් පල්ලි වල නමස්කාරයට ලක් වේ...

    දැන් එතුමා සාන්තුවරයෙකි!

    ReplyDelete
    Replies
    1. කුමාර කළුආරච්චි නොහොත් සරසා නමැති බ්ලොග් නමින් පෙනී සිටින වසුරු හෙලන්නා නැවතත් ජනප්‍රිය යැයි පෙනීයන බ්ලොග් වලට පැමිණ වසුරු හෙලමින් පසුවේ. මොහු රාජකීය විදුහල් කතා ඇති තැන් විශ්ව විද්‍යාල ගැන සඳහන් වන තැන් වල දිගින් දිගටම පැටලෙන්නේ මොහුගේ රජයේ සේවක පියා කිසියම් හේතුවක් නිසා මේ මිහරකා රාජකීය විද්‍යාලයට දැමීමට සමත් වූ වග කව්රු හෝ ලවා කියවා ගන්නටය. එහෙන් මෙහෙන් මුට්ටි අල්ලා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සේවයට එකතු වූ සර්සය ඔහුගේ ජන්මයේ වැරැද්ද එතනදී හෙළි කරන්නට ගොස් ඔවුන්ගේ උදහසට ලක්විය.. "අහක ගිය නයි රෙද්ද පල්ලේ දාගත්තට අපිට් හොඳ වැඩේ "යැයි මණ්ඩප මිටීමකදී කුමාර කළුආරච්චි ගැන සඳහන් වන්නේ ඒ අනුවයි.අධික හිනමනයකින් පෙලෙනා සරසට කිසියම් අයෙක් විශේෂයෙන් ගම්බද පාසලකින් ඉගෙන ඉදිරියට අවොත් එය දැක දණ්ඩෙන් පහර කෑ නයෙකු සේ කිපෙන ස්වභාවයක් ඇත. මොහුගේ මේ ගැමි පාසැල් භීතිකාව ජවිපෙ විරෝදධයක් ලෙස පෙන්වමින් සරස්යා බ්ලොග් අව්ක්ෂයේ සැරිසරනු පෙනේ. තම ලෙයින් උපන් දරුවාගෙන් පවා පළිගන්නට තරම් නිහිනයෙකු වූ සරසා ( මොහුට විරුද්ධව මහනුවර පොලිසියේ ලියවී ඇති දේවල් බලන්න ) ගේ පසුපස්සේ යන්නෝ මෙවැනි නිච් , දුර්ජනයෙක්ය් යන ලේබලය ගසා ගැනීමට සිදුවන බව නොදැන සිටිති. බොරු මාරා වාදිතාවයක් පෙන්වන මේ දුර්ජනයාගේ සත්‍ය තත්වය හඳුගත හැකි හොඳම අවසථාව බොරු rag විරෝධයක් පෙන්වමින් ඒ තුලින් අනුරාධපුර මධ්‍ය මහා විදයලයකින් පැමිණි වර්තමාන පේරාදෙණි උපකුලපතිට පහර ගැසීමයි. එමෙන්ම පොඩි බණ්ඩා නම් 1990 භිමසමයේ ඝාතනය වූ දඹුල්ලේ මධ්‍ය මහා විද්‍යාලයෙන් බිහි වූ සිස්‍ය නායකයකුට අපහාස කරමින් ලියු බ්ලොග් පොස්ටුවයි.. සරස.. උඹේ පැටිකිරියෙන් ටිකක් විතරයි මේ .. ඔක්කොම එලියට ගන්න කැමතිනම් තව දුරටත් මරා ගේ ගූ කමින් බ්ලොග් වල වසුරු හෙලපන්... නැතිනම් අර "සරසවිසමග" කියා උඹ ලිවූ පැනිබේරෙන අරලිය ටයිප් කතා ලියමින් ඇත්ත සරස වගේ හැසිරියන්,.... අදට මෙපමණයි .....D.. D. D..

      Delete
  8. අප්පාට හුඩු ගංවතුර සින් එක බුකියෙන් /බ්ලොගෙන් නිවුස් වලින් සින් ගලා විසිවුනා දැන් නරි ආතල් සො එක

    "සාම්පුර් ප්‍රොටෝකෝල්" එල එල ...ගැලරිය විසල් ගසයි, බොක්ස් ඔෆිස් පෙරලගෙන Xකයි

    ReplyDelete
  9. චන්ඩියා නොන්දඩියා වෙලා මැරුණේ.... දීපු ගේම් සියල්ල සිහිපත් කරවමිනි..... දකින්න ඇතිනේ ...?>

    ReplyDelete
    Replies
    1. හදපු එකාමයි නැති කලෙත් කියලා ඒ කාළේ සම හරක් කිව්වා මතකයි....

      Delete
  10. කවුරු වැරද්ද කලත් හැසිරීම බිංදුවයි!

    ReplyDelete
    Replies
    1. ඕක මොකක්ද මහත්තයෙක්ය කියන රනිල් පාර්ලිමේන්තුවේ හැසිරෙන්නෙත් ඔහොම නේ...

      Delete
  11. මේ මම පැරා ගේ එකේ දාපු කොමෙන්ටුව. මෙතනටත් අදාලයි කියල හිතුන.
    //නාවික හමුදා නිලධාරියා මෙන්ම ආණ්ඩුකාරවරයා වැරදි ඇති. නමුත් විදේශ තානාපතිවරයෙක් ඉදිරිපිට අශෝභන ලෙස කෑ ගහන්නේ නැතිව, අර ළමයට අතින් ගහන්නේ නැතිව ඔය වැඩේ කරන්න තිබ්බ. රවුෆ් හකීම් ඉන්නේ ආණ්ඩුවේ. එහම බලපෑමක් කරන්න තිබ්බ. අර දෙන්න වගේම නසීර් හැසිරෙච්ච විධිහත් වැරදියි. එච්චරයි.

    අපි ඩී වී උපුල් ට බනින්නවා නම් විමල් ට බනිනවා නම් නසීර් ටත් ඒ චෝදනාවම යා යුතුයි. නාවික හමුදා නිලධරයා වැරදි නම් ඒ සඳහා ක්‍රියා කල යුතු පිළිවෙලක් තිබෙනවා. ඔහොම නෙමේ.
    මාතලන් කියන එක ඇත්ත. දේශපාලකයෝ තමා හැම තැනම ඉහලින් ඉන්නේ. නිලයට ගරු කිරීමක් නැහැ. නීතියට ගරු කිරීමක් නැහැ. "නමුත් යහ පාලනය ඒවා හදා ගෙන නේ යන්නේ" නේද හේ හේ "

    ReplyDelete
    Replies
    1. Ahamed Nazeer Zainulabdeen is a disgraced Sri Lankan politician. He is the current Chief Minister of Eastern Province, Sri Lanka. He is the member of the Sri Lanka Muslim Congress and succeeded M. N. Abdul Majeed as the Chief Minister on 6 February 2015.

      He does not have any respect towards anybody specially his own people who elected him as a CM, recently one incident with one school some opening ceremony he behaved himself like a MAD DOG in front of Governor / US Ambassador & lot of school children and their parents. funniest part was he arrived this ceremony without any invitation and when NAVY Officer trying to explain that he is not invited to the ceremony he started to talk nonsense with the NAVY officer and asked him to get out. This old bastard is lucky that NAVY officer who had patience and kept smile in his face throughout the incident.

      So with above all SRI LANKAN people in one voice asking him to resign from his CM post and not to engage with any political activity in future, anyway he already destroyed his political career and time to say bye bye to all his lavish life he enjoying currently with the perks he getting from CM post.

      Delete
    2. ඩී වී උපුල් මිනීමරුවා, විකටවන්ස රිලාමොටා ඇතුළු අන්ත දූශිත බලු පාහර කාඩ මරා කල්ලියේ හොරිකඩ කම්බහොරු මෙන් නොව ගරු Zසෙයිනුලබ්ඩීන් අහමඩ් නසීර් මහ ඇමතිතුමා යනු සැබෑ මහජන නියෝජිතයෙකි. එතුමා 2014 දෙසැ. සිට සංධානයෙන් ඉවත්වී එජාපය සමග එක්වී යහපාලනය ඇතිකිරීමට කැපවූ අතිවිශිෂ්ට ශ්‍රේෂ්ට දේශපාලනඥයෙකි. එතුමාට දූශිත මරා කල්ලියේ සට්ටැඹියන් වූ නාවුක නිලදාරියෙකු ඇතුළු පිරිස විසින් කල නිග්‍රහය අජූතය. මෙම නෞකා නිලදාරියා ඇතුලු කල්ලිය ගැන දැනටමත් ගරු මහ ඇමතිතුමාගේ ලේකම් ජනපතිතුමාටත් ගරු අගමැතිතුමාටත් පැමිණිලි කර ඇති අතර ඉක්මණින් නීතිය ක්‍රියාත්මක වනු ඇත. වනචර දශකය ඉවර නමුත් එහි කුණු කැබලි තවමත් ඉතිරිය. ඉකමණින්ම ඒවා ශුද්ධ කර දමා රට ගොඩනගනු නිසැකය.

      Delete
    3. යහපාලනය කියන්නේ පොන්න කමක් කියලයි දැන් දැන් වෙන දේ තුලින් නම් අප තෙරුම් ගත යුත්තේ...

      අර දෙරණේ රීරී යකා උදේ කිව්වා වගේම, හැන්දෑ වෙනකොට අර ආරක්ෂක අමාත්තන්සේ ලේඛම් කියන එකා කියන්නේ ඌට තාම පැමිනිල්ලක් ඇවිල්ලා නැතෙයි කියලා... එක්කෝ ඌට පිස්සු.. එහෙම නැත්නම් අපිට පිස්සු....

      Delete
  12. මාතලං කොහෙන් ගියත් මහින්දට ටිකක් නෙලලා තව ටිකක් මෛත්‍රිටත් ගැවිගෙන යන්නට මොනවා හෝ කියනවාය, ප්‍රශ්නය තියෙන්නේ ඒ ගොඩේම ඉන්න රනිල්ව අමතකවීම හෝ හිතාමතාම අමතක කිරීමය. රනිල් පාර්ලිමේන්තුවේ ඉදන් මේ සියල්ල ජොක් කරමින් වෙනම ආතල් එකක් ගන්නවාය, නැගෙනහිර පළාත් ආණ්ඩුව අරගෙන යන්නට රනිල් උදවු කරන බැවින්ද ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා රනිල්ගේ ඥාති සොහොයුරා සහ මාතලංලාගේ පැත්තේ මිනිහා වන රුවන් විජේවර්ධනවන බැවින්ද ඔවුන්ටත් පොඩ්ඩක් රිදෙන්න ටිකක් ලියනවානම් හොදය

    මටනම් අනුව රනිල්, මෛත්‍රි සහ මහින්ද ඇතුලු ඔවුන්ගේ හෙංචයින් දේශපාලනය කරන්නේ රස්සාවටය. නැගෙනහිර මහ ඇමතියාද ඒ ගොඩේමය සියලු දෙනා පාර්ලිමේන්තුවේදී හෝ තම තමන්ගේ තැන්වලදී චන්ඩිපාට් දාන්නේ තමන්ගේ බලය ආරක්ෂාකර ගැනීමට මිස පාසැල් සංවර්ධනයකර අධ්‍යාපනය නගා සිටුවන්නට නොවේය, එවැනි පාට් අල්ලාගන්නා ජාති හා ආගම්වාදීන් ඒවාට තමන්ගේ අර්ථකතනදී එදා දවස ගෙවා ගන්නවාය,

    මෙවැනිම තවත් විඩියෝවක් හෝ ආරංචියක් මේ උණුසුම පහව යන්නට කලින් නැවත පැමිනෙනු ඇත. අපි එතෙක් ඉවසා සිටිමු. එවිට මාතලංටත් එයින් මහින්දට පොඩි විවේචනයක් කර මෛත්‍රිටත් පොඩි ටොක්කක් ඇණ ආතල් එකක් ගන්නට හැකිය, එවැනි අවස්ථාවක පුලුවන්නම් මගේ ආතල් එකට රනිල්වත් පොඩ්ඩක් ගාවා ගැනීමට කටයුතු කරන මෙන් නිකමට මෙන් ඉල්ලා සිටිමි.....

    ReplyDelete
    Replies
    1. මාතලන් පොදුවේ ගැහුවාම,
      ඔය බබා එතනින් රනිල් අයින් කරලා මොළේට දාගන්නවට,
      මම පලිද බබෝ....

      Delete
    2. ප්‍රදීප් මංගල

      A very good explanation about the UNP washing machines.

      ++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    3. //එවැනි අවස්ථාවක පුලුවන්නම් මගේ ආතල් එකට රනිල්වත් පොඩ්ඩක් ගාවා ගැනීමට කටයුතු කරන මෙන් නිකමට මෙන් ඉල්ලා සිටිමි.....//

      අඩෝ එතකොට සිරිකොතින් ලැබෙන පේමන්ට්ස් හෝල්ඩ් කරොත් උඹ මාතලන්ට කම්පෙන්සේට් කරන්වද? ඉස්සෙල්ල චෙක් එකක් එවල ඉඳපන් ඉන් ඇඩ්වාන්ස්.

      Delete
  13. මෙතන මාතලන් ප්‍රශ්නය වැරදි කොණින් අල්ලාගෙන වැල්බයිලා ගසා ඇති අතර සැබෑ ප්‍රශ්නය නොදන්නා පාඨකයන්ද ඒ ඇසුරින් විකාර කමෙන්ට් කොටා ඇත.

    නැගෙනහිර පළාතේ (கிழக்கு மாகாணம்) මෙම ප්‍රශ්නයට මුල්වන සත්‍ය සිද්ධිය මෙසේය.

    නැගෙනහිර පළාත් සභාවේ මුස්ලිම්, දමිළ හින්දු, දමිළ කතෝලික, සිංහල ආදී විවිධ ජාතීන් නියෝජනය කරන මන්ත්‍රීන් සිටිති. මොවුන්ගේ දේශපාලන න්‍යාය පත්‍ර එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස්ය.

    මහඇමති Zසෙයිනුල් ආබ්තීන් අහමඩ් නZසීර් ඇතුලු මුස්ලිම් මැති ඇමතිවරු ඉතාම නිවැරදි ලෙස පවසන්නේ නැගෙනහිර පළාත මුස්ලිම් නිජබිමක් බවත් එය වෙනම ෆෙඩරල් ඉස්ලාමීය ප්‍රාන්තයක් බවට පත්කරගතයුතු බවය. විශේශයෙන්ම ත්‍රිකුණාමළයේ කිණ්ණියා, මඩකලපුව කාත්තන්කුඩ්ඩි, එරවූර්, අම්පාර කළ්මුණෛ, අක්කරෛප්පත්තු වැනි මුස්ලිම්වරුන් බහුල ප්‍රදෙශවල මෙම මතවාදය තදින්ම පැතිරී ඇත.

    නැගෙනහිර අධ්‍යාපන අමාත්‍ය සිංගාරවේළු තණ්ඩායුතපාණි (சிங்காரவேலு தண்டாயுதபாணி) ඇතුළු දමිළ නායකයන්ට අවශ්‍ය නැගෙනහිර සහ උතුර යන පළාත් දෙකම ඒකාබද්ධ කොට වික්නේසුවරන් යටතේ වෙනම ඊළාම් ප්‍රාන්ත්යක් සහ පසුව බෙදී වෙනම රාජ්‍යක් ඇතිකරගැනීමය.

    සිංහල මංත්‍රී හැතිකරය එදා මරා කල්ලියට සෙට්වී පොරවල් වී සිංහ පාට් දාගෙන සිටි නමුත් දැන් බලුවී කුජීත ලෙස නැට්ට පුකේ ගහගෙන කිච වී සිටී.

    කෙසේ නමුත් මෙතන ප්‍රශ්නය ඇතිකළේ දෙමල සෙට් එකයි. දමිළ සෙට් එකට නැමී සිටින ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු ඔවුන් ගහන පදයට නටයි. එමෙන්ම ඇමරිකන් එම්බසි එක සමගද දමිළ සෙට් එකට කන්ටැක්ට්ස් ඇත. නාවුක හමුදාවට වෙන වැඩ නැති බැවින් විවිධ පුද්ගලික ආයතන සමග සහයෝගයෙන් මෙවැනි පාසැල් රෝහල් ප්‍රජාශාලා තනමින් ලොක්කන්ට ලකුණු දාගනී. මෙහිදී දෙමළ්ළු සෙට් එක ආණ්ඩුකාරයාද ඇමරිකන් තානාපතිද ගෙන්වාගෙන පාසැලේ වැඩය තමන්ගේ වැඩක් මෙන් පෙන්වා ඡන්ද ගරාගන්නට පොටක් පාදාගෙන සිටී.

    මෙම වීඩියෝවේ මූණ පුක කරගෙන සිටින්නේ අධ්‍යාපන ඇමති S. තණ්ඩායුතපාණි වේ. මහඇමති එවෙලේ කටට ආ ප්‍රොටෝකෝල් කතාවක් කීවත් ඇත්තටම ඔහුට අවශ්‍ය වූයේ නැගෙනහිර පළාතේ සැබෑ ඉස්ලාමීය බලය පෙන්වා මුස්ලිම්වරුන්ගේ සැබෑ අයිතිය සුරැකීමය. අපට Z. A. අහමඩ් නZසීර් සමග ප්‍රශ්න තිබුණත් ඔහු නැගෙනහිර මුස්ලිම් නිජබිම වෙනුවෙන් පෙනී සිටීම අප අගය කර සිටිමු. ඉන්ශා අල්ලාහ් නැගෙනහිර මුස්ලිම් අයිතිය රැකගැනීමට ඔහුට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කර සිටිමු.

    ReplyDelete
    Replies
    1. අපි එකතුවෙලා වහාම නැගෙනහිර පලාත උතුරු පලාතට එකතු කරලා එක මහ ඇමතියෙක් පත් කරගන්න ඕනේ. එයා ද්‍රවිඩ මහ ඇමතියෙක්!
      ඊලඟට අපි ඒ ඇමැල්ගමේට් කල උතුරු-නැගෙනහිර පලාතට පොලිස් බලතල දෙන්න ඕනේ... එවිට මුස්ලිම් නිජබිමේ සිටිනා සහෝදර මුස්ලිම් ජනතාව ද්‍රවිඩ පොලිස් කොස්සන් ගෙන් ටොකු කා සින්න පොඩියන් ලා වනු ඇත.
      ඊට පසු අපි ඒ පලාතට ඉඩම් බලතල දෙන්න ඕනේ.... එවිට අපේ සහෝදර ද්‍රවිඩ ජනතාව සහෝදර මුස්ලිම් ජනතාව ගේ ඉඩම් මහ දවාලේ මන්කොල්ලා කනු ඇත....

      ඔන්න ඇමෙරිකාව අනුමත කොරනා රනිල් තුමා ගේ ප්ලෑන...

      Delete
    2. මේ සිද්දිය ගැන විරෝදය පල කොරලා මෙන්න මෙතෙන්ට පෙස්සමක් බාර දෙමු!

      http://embassycolombo.com/israeli/

      Delete
    3. මාෂා අල්ලාහ්.....

      Delete
  14. මම හිතුවා මූ බනින බැනිල්ලට ඇම්බැසඩර්ටත් හොම්බට දෙකක් අනියි කියලා මොකද *කෝ මට නොකිය ආවේ කියලා... පොර බයවෙලා අන්න යන්න හදනවලු මාලදිවයිනේ ඉඳන් ලංකාවේ වැඩ බලන්නම් කියලා.

    මාතා...අර ලිබර්ටි ස්ටැචු එක කොහෙද විවෘත කරන්නේ?

    ReplyDelete
    Replies
    1. මැදමුලන වලව්ව ළඟ වෙන්ටෑ මචෝ....

      Delete
  15. KIsima aduwak nathuwa kiyanna one ewa serama kiyala thiyenawa!Niyamayi!

    ReplyDelete
  16. නෙයිනගෙ සූදුව විරිදුව රූ ගත කරනකොට ජැකාට කිව්වලු 'මලේ උඹ කැපිච්ච පණුවෙක් වගේ නටපන්' කියලා... ජැකා ලෙසටම කරනවා..
    මාතයියට මතක ඇති 'මධුර ජවනිකා'?.
    මේ ගැටළුව විසඳන්න වාසු සීයයි හරීන් මල්ලියි ගෙන් සමන්විත කමිටුවක් පත්කල යුතුයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මහින්ද මහත්තයත් ප්‍රකාෂයක් නිකුත් කරලා තියෙන්නේ.... පුකේ පැන්සලක් ගහගෙනද දන්නේ නෑ ප්‍රකාෂය ලිව්වේ....

      Delete
  17. පුංචි නිවැරදි කිරීමක් - ඔය ජැකා, අනුලා සේදවත්තේ ජෝන් ගැන කියන්නේ නෙයිනගේ සූදුවේ නෙමේ. ඕක දයානන්ද ගුණවර්ධන මහත්තයාගේ 'මධුර ජවනිකා' නාට්ටිය.

    ReplyDelete
    Replies
    1. ඔව්....ඔව්.. දයා වයමන්ගේ නෙයිනගේ සූදුව නාට්‍යයේ නිහාල් සිල්වා,ඩේශන් අමරසිංහ, ලාල් සේනාධීර ඇතුලු වෙන සෙට් එකක් හිටියේ. අද ඒ අයගෙන් තවමත් ජීවතුන් අතර ඉන්නේ දයා වයමන් විතරයි මගේ හිතේ.

      Delete
    2. ඔව්....ඔව්.. දයා වයමන්ගේ නෙයිනගේ සූදුව නාට්‍යයේ නිහාල් සිල්වා,ඩේශන් අමරසිංහ, ලාල් සේනාධීර ඇතුලු වෙන සෙට් එකක් හිටියේ. අද ඒ අයගෙන් තවමත් ජීවතුන් අතර ඉන්නේ දයා වයමන් විතරයි මගේ හිතේ.

      Delete
    3. දයානන්ද ගුණවර්ධන මහත්තයාගේ 'මධුර ජවනිකා' නාට්‍යයේ "නෙයිනගෙ සූදුව විරිදු scene එක" Television Show එකකට රූ ගත කරනකොට ජැකාට කිව්වලු 'මලේ උඹ කැපිච්ච පණුවෙක් වගේ නටපන්' කියලා... ජැකා ලෙසටම කරනවා..

      Delete
    4. වැරද්ද, නිවැරදි කොලා සෑර්....

      Delete
  18. Dear Maathalan,

    You've just come up with another piece of incongruous writing which is full of contradictions. The very same writer who wrote an eulogizing note glorifying the military integration into the civil intercourse about a couple of day ago, now claims that there should be well-defined and non-overlapping rights and obligations to each and every power institution of the government apparatus. Perhaps, we could cordially embrace the latter Maathalan's claim rather than the former. However, a conflict arises about the integrity and reliability of the latter progressive Maathalan's claim, in the background of the former regressive one. .

    I'm curious about your social responsibility and the clash between itself & the job scope within the occupation of pro-UNP media unit distributing related falsified propaganda in order to mislead the people to achieve their useless political & personal goals.

    Since we are living in an era where the public’s time and attention is increasingly directed toward social media platforms such as Blogs, Facebook and Twitter, scholars are seeking to evaluate the still-emerging relationship between social media use and public engagement. The Obama presidential campaigns in 2008 and 2012 and the Arab Spring in 2011 catalyzed interest in networked digital connectivity and political action, but the data remain far from conclusive.

    The largest and perhaps best-known inquiry into this issue so far is a 2012 study published in the journal Nature, “A 61-Million-Person Experiment in Social Influence and Political Mobilization,” which suggested that messages on users’ Facebook feeds could significantly influence voting patterns. The study data - analyzed in collaboration with Facebook data scientists - suggested that certain messages promoted by friends “increased turnout directly by about 60,000 voters and indirectly through social contagion by another 280,000 voters, for a total of 340,000 additional votes.” Close friends with real-world ties were found to be much more influential than casual online acquaintances. (Following the study, concerns were raised about the potential manipulation of users and “digital gerrymandering.”)

    It is worth noting that many studies in this area take social media use as the starting point or independent variable,” and therefore cannot rule out that some “deeper” cause; political interest, for example; is the reason people might engage in SNS (social networking sites) use in the first place. Further, some researchers see SNS use as a form of participation and engagement in and of itself, helping to shape public narratives and understanding of public affairs. Kindly notice that those researches done in developed countries like USA and such impact could not be expected from a still under-developing backward country like Sri Lanka. However, please note that your post could not be justified by answers consisting such utter bullshits to build up the logic.

    ReplyDelete
  19. සින්දු දෙකනම් එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. ඕවා අමරණීය ගීත මචෝ....

      Delete
  20. 1849581
    මිතුරන්ට ප්‍රීතී වන්නට....

    ReplyDelete
    Replies
    1. "කුහකයන්ගේ පපු පැලෙන්නට "

      Delete
    2. 1731 ක් වැඩි වෙලා
      හැම පැයකටම 34 දෙනෙක් ඇවිත්

      Delete
  21. මුසල්මානුවන්ට "තම්බි" කියල අපහාස කරන තැන ඉඳන්ම සිංහලය පෙන්නන්නෙ නැහැදිච්චිකම නේද.. තම්බි කියන්නෙ මල්ලිට කියල අහල තියෙනව. ඒත් මුසල්මානුවන්ට "තම්බි" කියන අය හිතන් ඉන්නෙ ඒකෙ තේරුම 'ඌරා' කියලද වෙලාවකට හිතෙනව. මොකද ඔය වචනෙ කියන්නෙම හෑල්ලු කරන්න.

    ReplyDelete
    Replies
    1. ඉස්සර ගමේ වෙළඳාමට ආපු මුස්ලිම් මිනිහා මොකා උනත් තම්බි උනා.. ඒක ඒ කාළේ කිව්වේ ආදරෙන්.. අදත් ඒක ආදරෙන් භාවිතා කරනවද වෛරයෙන් භාවිතා කරනවද කියන එක තීරණය වෙන්නේ පුද්ගලිකත්වය අනුව. මට නම් මගේ මුස්ලිම් යාළුවෝ "තම්බි". දෙමළ යාළුවා "දෙමෙල්ළු". හිංගල එකා "හිංගල"... උන් තිරිසන්නුද, මනුෂ්‍යයොද කියන එක රඳා පවතින්නේ ඒ ඒ පුදගලයා මත.

      Delete
  22. හමුදා නිලධාරියා මඟින් නිරූපනය වන්නේ රටේ සේනාධිනායකයායි. එනම් මහඇමතිවරයා බැනවැදී ඇත්තේ සේනාධිනායකයාටයි. නමුත් එම ධුරය හොබවන තැනැත්තා ජෛන හිඟන සම්ප්‍රදායක් අනුගමනය කරන ගෙදරින් බත්මුලක් බැඳගෙන එන ග්‍රාමසේවක කෙනෙක්. අපේ කරුමෙ තමා

    ReplyDelete
    Replies
    1. එයා එහෙම හරි රස්සාවක් කරලා තියෙනවා... සම හරක් මෙළෝ දෙයක් නොකර ඔය තැන්වලට ආවේ....

      Delete
    2. ජීවිතේට ග්‍රාමසේවක කෙනෙක් ගාවට නොගිය, ජීවිතේට ගෙදරින් බත්මුලක් නොලැබිච්ච, ජීවිතේම හිඟන අදහස් පිරි හිඟන්නෙක්ගේ කමෙන්ට් එකක්. කණගාටුයි මෙහෙම ලිව්වට. මිනිස්සුන්ගෙ රැකියාවට ගරහන්න එපා.

      Delete
    3. හරි හරි ඉතිං සේනාධිනායකයා මොකද කරන්නෙ කියලා බලමුකෝ.

      Delete
    4. ආන් ළෝක නායකයෝ ග්‍රාමයව ඉඹලා පිලිගන්නේ....

      Delete
  23. මහ ඇමතිලා, පාර්ලිමේන්තුව, ප්‍රාදේශීය සබා, පිලිම හදනවුන් etc සැලකීමේදී අපි දැන් සර්ව සම්පූර්ණ ආනමාලු ජනරජයකි. සිම්බාබ්වේ වුනත් අපෙන් ඉගන ගනී

    ReplyDelete
  24. මං මේ කියන එක සාධාරණ දෙයක් නොවන බව මං පිලිගන්නව. ඒත් මොන හේතුවක් නිසා හෝ දේශපාලකයෙක් ( විශේෂයින්ම පිම්බුන හෝ අනුන් විසින් පුම්බන ලද එවුන් ) අපහසුතාවයකට ලක්වෙනකොට සතුටක් එනවා. මහ ඇමතිගේ ආඩම්බරකම නිසා දැන් අමාරුවේ වැටිලා ඉන්න එක දකිනකොට සතුටක් එනවා. ඒ ඔහුගේ ජාතිය ආගම පක්ෂය ප්‍රදේශය හෝ ඔහු බැන්න පුද්ගලයා කවුරුද කියන දේවල් නිසා නොව ඔහු පිම්බුන දේශපාලකයෙන් නිසාය

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්... හේතුව ඔවුන් ජනතා සේවකයින් නොවීම...

      Delete
  25. සියළුම ශ්‍රී ලාංකිකයන් පරිපූර්ණ ඒකීය ඉන්ඩුවිඩුවලයන් ලෙස හැසිරෙයි නම් සිද්ධියට සම්බන්ධ අයගේ ජනවාර්ගිකත්වය නොසලකා හල හැකියි. නමුත් එසේ නොවන නිසා මෙතනදී මුස්ලිම් දේශපාලකයෙක් සිංහල හමුදා නිලධාරියෙක්ට බැනවැදීම, සිංහල දේශපාලඥයෙක් එසේ කිරීමට වඩා බරපතලයි. මේ සඳහා නීතිය උපරිමව ක්‍රියාකරවිය යුතුයි. ඒක කාටත් හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.... අපේ උන්ට එහෙම පාට් දාන්න දෙන්න පුළුවන්ද... ඔන්න මහින්ද වගේ කෙනෙක් නම් නැට්ට පුකේ ගහගෙන ඉන්න තිබුනා... අනේ උඹලා ෆොන්සේකාට කෙලින කොටත් මෙහෙම ලිව්වා නම් තමා වටින්නේ...

      Delete
  26. කොටි දෙනකට බැන්න කියල හාමුදුරුවරු හිරේ දාන් රටේ සුද්දන්ට පාර පෙන්නන එකෙක් මෙහෙම එකක් ලිව්ව කියල පුදුම වෙන්න දෙයක් නෑ.

    ReplyDelete
    Replies
    1. කොටි දෙනක් නම් මරලා දාන්න තිබුනා නේ... කොටි ඔක්කෝම මැරුවා කියලා නේද කිව්වේ... තොපි වගේ කාලකන්නින්ට ඕන උන වෙලාවට සිංහල අම්මලත් කොටි දෙනවල් වෙනවා...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න