.

.

Sep 4, 2015

අයියෝ විමලේ....!!! - I O Wimale....!!!



අයියෝ විමලේ,
පට්ට යහපාලනේ නේද විමලේ,
දැන් ඉතින් බූරුවන්ට තප්පුලන්න බෑ නේද විමලේ,
වඳුරන්ට රිලවුන්ට පිණුම් ගහන්න බෑ නේද විමලේ,
රජා උඹට කඩුව දීලා කෙලව ගත්තා නේද විමලේ,
උබ මැස්සන්ට දෙන්න කියලා දීපූ පාරෙන් රජා මළා නේද විමලේ,
බල්ලෝ මලාම මැක්කොත් මැරෙනවලු විමලේ,
රජාගේ උන් දැන් කියන්නේ උබයි ගොනයි නැත්නම් උන් දිණුම් කියලා විමලේ,

කවද බං හිතුවේ මෙහෙම දෙයක් වෙයි කියලා නේද විමලේ,
අන්තීමට හම්බ වෙච්චි සීට් එකටත් කෙ උනා නේද විමලේ,
දැන් ඉතින් පස්සට යන්න එපාය නේද විමලේ,
කොහොම හරි අස්සට රිංග ගත්ත එකේ පස්සට වෙලා හරි හිටහන් විමලේ,
කොහොමත් නෝටී බොයිස්ලා ඉන්නේ පන්තියේ පිටිපස්සේ විමලේ,
ඉක්මනටම පස්සට පලයන් විමලේ,
නැත්නම් ඔතනිනුත් එළියට දායි විමලේ,
අනික රනිල්ලා ඇවිල්ලා බටහිරි කුමන්ත්‍රණ කාරයෝ විමලේ,
ජීනීවා කේස් උඹගේ පිටින් යවන්නත් පුළුවන් විමලේ,
මොකෝ මහින්දලා ඝෝඨලා අලිත් එක්ක ඩීල් එක දාගෙන ඉවරයි විමලේ,

උඹේ කට තමයි කට විමලේ,
උඹ කෝටිපතියෙක් උනෙත් ඕක නිසා නේද විමලේ,
උඹට ලියන්න පුළුවන් එකත් ඇත්ත විමලේ,
ඒත් ඉතින්, ඒවා කියවපු උන් හරි ටිකයි විමලේ,
උඹ ගේම ගෙනිච්චේ තනිකර කටෙන් නේ විමලේ,
කටට මුඛේ කියලත් කියනවා නේද විමලේ,
එතකොට අධෝමුඛේ කියන්නේ මක්කටෙයි විමලේ,
උඹ ඕකෙන් පත බෑවේ අමු කෙප්ප විමලේ,
ඇත්ත කිව්වා නම් උඹ අද නෑ විමලේ,

උඹයි උඹේ දිරච්ච ලණු කාපු රජයි හිතාගෙන උන්නේ, මේකේ ඉන්නේ හරක්ය කියලා නේද විමලේ,
ඒත් ඒක එහෙමම උනේ නෑ නේද විමලේ,
උඹ හිතාගෙන උන්නේ මහින්දට ගහන්න චන්ඩියෙක් නෑ කියලා නේද විමලේ,
මහින්දත් චන්ඩියා උනේ "පෝස්ට්" එක නිසා විමලේ,
ඒ චන්ඩියා, අද උබලගේ උන් පොන්නයා කියලා කියපු එකා ඉස්සරහා, බල්ලා මාක් නේද විමලේ,
එයාගේ ගේම් බේරගන්න, සිරා එක්ක මරා, මාරම ගේමක් දෙනවා නේද විමලේ,
දැන් උඹලට හුප්පේ නේද විමලේ,

උඹලයි මාද්දිය සාකච්චාවලත් බල්ලෙක් වත් නෑ නේද විමලේ,
අනේ අර ගොබ්බ ඩලස් කොටා කොයි කියලා පොඩ්ඩක් හොයහන් විමලේ,
මක්කා කොලත් ඌත් පත්තර කාරයා නේ විමලේ,
වහ බොන්න එපා කියහන් විමලේ,
බෝතල් පත්තර හරි විකුනන්න කියහන් විමලේ,
සුසිලුත් ඩබල් ගේම් කාරයා නේද විමලේ,
අන්තීමට ඌ කොහේ ගියාද කියලා නෑ නේද විමලේ,
ඌ සිරා එක්ක සෙට් වෙලා තොපි ඔක්කෝම හරක් කොලා නේද විමලේ,
මහින්ද මහත්තයා නම් ඌගේ කනට හරි කෙලියා නේද විමලේ,
උඹත් අහු උන තැනකදි පුළුවන්නම් ඒකම කරහන් විමලේ,
ඒතින් නම් උඹලා ග්‍රේට් විමලේ,
මොකෝ ඔය මුඛේ අධෝමුඛේ උනත්, ඒක ඇතුලේ දිව දෙකක් නැති නිසා විමලේ,

අද උඹත් එක්ක සංධානෙම හිටපු උන්, උඹට ගේම දෙනවා නේද විමලේ,
බේරගන්න රජා තියා කුමාරයාවත් නෑ නේද විමලේ,
බලාගෙන මැදමුලන පැත්තේ යන්නේ විමලේ,
ශිරන්ති මැඩම් එළු බෙටි තියාගෙනලු ඉන්නේ විමලේ,
මහින්ට කෙල උනාට, උඹලා ගොඩ යන්න නේද ට්‍රයි කොළේ විමලේ,
ඒත් වැඩේ හරි ගියේ නෑ නේද විමලේ,
දැන් උඹලා බල්ලෝ මාක් විමලේ,
දැන් ඉතින් හිමින් සීරුවේ අයියෝ සිරිසේනට හේත්තු වෙන්න බලපන් විමලේ.
උඹලගේ, පකයලගේ, කටවල් වලට වඩා දැන් රනිල්ගේ කට බලවත් විමලේ,
උඹ ගොනා වගේ, රනිල් තාම විපස්ස නායකයා කියලා හිතුවට, ඒ යකා දැන් රටේ අගමැති තුමා විමලේ,
රනිල් මහින්දට වඩා ඒකාධිපතියා විමලේ,
දැන් උන් උඹව පයිසෙකට ගනන් ගන්නේ නෑ විමලේ.

කටු කන ඇමතිකම් ගැන කතා කරන්න ලැජ්ජ නැද්ද විමලේ,
උඹත්, මහින්ද මහත්තයගේ කටු නෙමෙයි, පස්සත් ලෙව කෑවා නේද විමලේ,
හැමදාම නත්තල් නෑ විමලේ,
දැන් ඉතින් ගොනා නොවී, හෙමීට රනිල්ට කිට්ටු වෙයන් විමලේ,
නියම විමල් ඉන්නේ එතනයි විමලේ,
ගන්නෙම නැහ්නන් සිරිකොත ඉස්සරහා උපවාසයක් කොරහන් විමලේ,
උඹ එතනට ගල් ගහපු නිසා, ඒත් ගන්න එකක් නෑ විමලේ,
ඒත් ගේම අතාරින්නෙපා විමලේ,
මන් ගොනා ගෙන්, වහ කුප්පියක් ඉල්ලගෙන සිරිකොත ඉස්සරහා බීලා මැරෙණවා කියහන් විමලේ,
කොහොම හරි උපවාසෙ පටන් ගනින් විමලේ,

මහින්ද මහත්තයා නම් තැඹිලි පොවන්න එන එකක් නෑ විමලේ,
මොකෝ එයැයිට දැන් කෙළ ගිලෙන්නෙත් නෑලූ විමලේ,
මොකා නාවත් සේලයින් එකක් අරගෙන මාතලන් නම් එනවා විමලේ,
උඹ බය උනාද විමලේ,
නෑ නෑ... අමතක නොකර ලෙමන් පෆ් පැකට් එකත් ගේනවාමයි විමලේ,

උඹට අබ සරණයි විමලේ....!!!

කෙලවෙන්නම වගේ ගියොත් බටහිර රාජ්ජෙක කලටිපොල් සයිලම් එකක් හරි අරගෙන පැන ගනින් විමලේ,

71 comments:

  1. මට දුක අර ශෂී කෙල්ල ගැන අම්මප

    ReplyDelete
    Replies
    1. එයා ගැන අර්ජුන රණතුංග බලා ගනියි උඹ කරදර නොවී හිටහන්...

      Delete
    2. මාතලං අනුන්ගැනම ලියනකං උබගෙ අම්මගෙන් අහගනිංකො තාත්තා දෙමළෙක්ද තම්බියෙක්ද කියල සමහරවිට උන්දැට නිකන් අඩමානෙට වගෙ මතක ඇති.......පෝලිමේ කොයි හරියෙන්ද උබ එන ලකුනු පහල උනේ කියල

      Delete
    3. @ පළමු ඇනෝට

      මටත් එහෙම්මමයි

      @ දෙක ඇනෝට

      මම හිතන්නේ නෑ...

      @ අම්මගෙ ඇනෝට

      උඹලයි අම්මා නම් මට කිව්වා කිව්වා උඹේ අප්පච්චි නම් අරයාමයි කියලා

      Delete
    4. උඹ හිත හිතා ඉන්නකොට මාතෙ ඒවා වෙලා ඉවර වෙලාත් ගොඩාක් කල්...(මේ ළඟක වෙච්චි දෙයක් නෙවෙයි.)

      Delete
    5. සාමාන්නියෙන් අර්ජුන ගහන්නේ කොලිටි බඩු.. ඒක නම් පිලිගන්න අමාරුයි..

      Delete
    6. අනේ උඹ දන්න @#$%^&. කොලිටි බඩු. යකෝ චන්ද්‍රිකා ගාව වැඩ කරන ගෑනි සුසිලගෙ පුතාගෙ ගෑනිගෙ කොලිටිය මොකද්ද ඒක එක්ක යන්න?

      අර්ජුන ඕක කරන්නේ මෝල් අමාරුවට නෙවෙයි. ඌට මොකද්ද ගායක් තියෙනවා ඕවා කරලා උගේ බලය පෙන්නන්න. ෆොන්සේකාගෙ පොඩි දුවටත් ලයින් එකක් දැම්මා, ඒක නම් වැඩි දුර ගියේ නෑ මගෙ හිතේ...

      Delete
    7. වැඩ කරන ගෑණිගේ පුතාගේ දුව කියලා කොලිටියේ අඩුවක් නැතිව ඇති...

      Delete
    8. අද පෝස්ට් එකෙන්..අපි වගේ පොඩිඋන්ට ගන්න තියෙන ලොකුම මෙව්ව එක..අර්ජුන ගැන කොනක් අසන්නට ලැබීමයි.තව රසවත් ගොසිප් තියෙනවනම් දියන්කො බං ඇනෝ අයියේ

      Delete
    9. විමල් උඹ නිසා බලයට පත්වෙච්ච යු.එන්.පි කාරයින්ගේ සරමේ තාමත් සුළුදිය පහවෙන එක බලන්ඉන්න වටින සිද්ධියක්. උඹට තරම් ග්‍රීන් බ්ලඩ් උන්දැල වෙන කාටවත් බයනැහැ. මොකද රනිලගේ පටන් මාතලන් වගේ අන්තිම හිපාටුවා දක්වා උන්ට මතකයි උඹ හින්ද උන්දලා අවුරුදු 20 විපක්ෂේ බව. ආණ්ඩු බලේ ලැබිලත් එක හරියට නොලැබුණේ උඹ නිසා විත්තිය. හොද හොද සෙල්ලන් එළිවෙන ජාමෙටලු, උඹ නායකයෙක් ලෙස ඉස්සහට යන ගමන දෙස අපි ආසාවෙන් බලන් ඉන්නවා. ඉස්සරහට එළබෙන්නේ උඹේ වාරය කියලත් අපි දන්නවා.

      Delete
  2. අයියෝ විමලේ... උඹ ඒ ගොං රජාව අමාරුවේ දාපු හැටි.. අපුරැයි බලන්න..

    ReplyDelete
    Replies
    1. මම ඒ කාළෙම කිව්වා

      මතකෙයි මම මෙයැයිට කියන්නේ රජ ගෙදර රිලවා කියලා හිටං

      Delete
  3. Mathalan uba ekak danaganin ube oya ponna Ranilata andu karanna lesi wenna thamayi ugea wirudhdhawadiyo serama mardanaya karanne sira athulu siyalu awajathaka pirisa lawa . Ranil kiyana ponnaya maha loku kerumeknam sadarana chandayak thiyala dinanna kiyapan okkotama kalin. puluwan hora wada serama karagaththa chandedi. madiwata Sirisenaya lawuwa liyum ewala mahindata sahaya dena minissunwa manasikawa wattewuwa. e madiwata thamangema pakshe ewunge manapath hora kawa. dan uge mathayata wirudhda okkogema katawal wahanna yanawa. Ranil ponnaya maha loku minihanam wirudhdawadin ekka munata muna happenna puluwan wenna one. ayi wimal Gammanpila wage minissu ekka wada karanna baya. ayi federal kathawa kelin kiyala chande illuwe naththe. ayi dan balaya bedanna yanna issara wela anunge katawal wahanna yanne. bayata neweyida. mathalan ube oya Ranil ponna wesigeputhata wadikal andu karanna labenne na. un monawa karath me rata athule karanna one. ratata wenne monawada kiyana eka gana me rate budhdhimath janathawa aha gahagena inne. thawama ubatayi ube raniltayi adawu allanna puluwan thathwayak rate athiwela na. eka wenne apahu kotiyata rata billata dila rnilayi uba wage ranilta puka dena ewunuyi ekathu wela lnakawa apahu engalanthe yatath wijithayak karana dawasata. eka karanna api ida denne na. uba hithanna epa rata gana kathakaranna inne wimal witharayi kiyala. hamadama boruwen rata geniyanna ba. Sirisenayi Raniluyi me rate bahutharayakata hadhdha epaakarapu charitha dekak. uba mokak kiwuwath apata wadak na.

    ReplyDelete
    Replies
    1. සිතේ දුක ඔහොම හරි නිවා ගනිං ඇනෝ .....තොපි නම්...අම්බ කාලකන්නි....තෝ වගේ එවුන්....අර දකුනෙ මුත්ත ඒ කාලෙ ඇවිදිද්දී....තොගෙ මවු තුමියගෙ ...ච්ත්තයක් පයට පෑගුන නිසා ලැබුන මොංගල් දරුවන් වගේ එවුන්ගෙන් එකෙක්....

      Delete
    2. විරහ ගීත... ගයන් පෙම්වත...

      Delete
    3. @ Anonymous September 4, 2015 at 3:06 AM -->

      /////.....lnakawa apahu engalanthe yatath wijithayak karana dawasata...../////

      ඉතින් බං, ලංකාව ආපහු එංගලන්තයේ යටත් විජිතයක් වෙන එක හොඳයිනේ.... එතකොට උඹට කිසිම වීසා එකක් ගන්නේ නැතුව එංගලන්තෙට ගිහින් රස්සාවක් කරන්න පුළුවන්නේ...!

      Delete
    4. හිකිස්! මෙන්න දවසේ කතාව...

      Delete
    5. දන්න දෙයක් කියපන් බන් ගෝත්‍රිකයො වගේ හිටපු තොගෙ සීයල ආච්චිලව ඔය ගානට හරි හැදුවෙ සුද්දො ටික තමා. උන් ත්තමා රට මේ ගානට දියුණු කරේ. ගස්වලට ඇටවලට වදින මෝඩ ගෝත්‍රික අදහස් ඒත් උඹලට නැති කරගන්න බැරිවෙලා. ආයෙත් යටත් විජිතයක් වෙන එක හොදයි ලංකාව. එතකොට මේ රට පට්ටෙටම දියුණු වෙනව. සිංහල කියල පම්පෝරි ගහන උන්ට මුකුත් කරන්න බෑ මේ රටට.

      Delete
  4. සුසිල් සිරාට හේත්තුව දාලා ඇමති කමකුත් ගත්තා නේද විමලේ.

    ReplyDelete
    Replies
    1. කක්කි වැඩේ නේද විමලේ...

      Delete
  5. මාතේ විදේශ ඇමතිකම නොදී තියා ඉන්නේ විමලෙට දෙන්න කියල හිටන් ද බං....

    ReplyDelete
    Replies
    1. මංගලම නේද...?

      මම හිතුවා මහින්ද මහත්තයටත් ඇමති කමක් දෙයි කියලා...

      නිකන් විනෝද කටයුතු වගේ මක්කා හරි එකක්...

      Delete
    2. ඔච්චර පන්සල් වල රස්තියාදු වෙච්චි මනුස්සයාට බුද්ධ සාසන ඇමැතිකම නුදුන්න එක නම් වැරදියි ඕං... අම්මප මම හෙමනං මල් වට්ටියකුයි පොල්තෙල් බෝතලේකුයි අරගෙන ගඟේ පනිනවා...

      Delete
    3. ලොක්ක කොහෙද ඉන්නේ? එක මංගලට දුන්නා කලින්ම.

      Delete
    4. ලොක්ක කොහෙද ඉන්නේ? එක මංගලට දුන්නා කලින්ම.

      Delete
    5. අනේද කියන්නෙ. මමත් හිතුවා අර අගමැති දිවුරුම් දෙන දවසේ ලඟට වෙලා ඉන්නකොට මොකක්හරි ඇමති කමක් දෙයි කියලා. ඉල්ලලා දීලා නැද්ද? දීලා අරගෙන නැද්ද?

      Delete
    6. තව දුරටත් ඉල්ලගෙන කන්න ඕන් නෑ කියලා හිතෙන්නැති හිටං...

      Delete
    7. ඇත්ත නේන්නම් කලින් දුන්න තුනේ හිටිය නොව....තව 70ක් විතර සැනසිලි තෑගිත් තියෙනවා නේ බෙදන්න.....
      ක්‍රීඩා ඇමති හැන්ඩියානේ...අපිට ආයෙත් කඩු පොලු අංගම්පොර හෙම බලතෑකි...
      මරු අයිසේ මේ ක්‍රමේත්....නැද්ද මං අහන්නෙ...?

      Delete
    8. ඔය පළමු වටේ නේ..

      වට දෙක තුනක් යනකොට... ඔක්කොම කැබිනට් එකේ ඉඳියි..

      යහ පාලගේ සම්මුති ආන්ඩුවක්ද මක්කද එකක් නේ හිටං..

      Delete
    9. බුද්ධ සාසනේ සිරා පොරකට දුන්න හිටං

      Delete
  6. යකෝ මටත් දැන් අර ඩූඩයියට වගේ මේක රැව් පිළිරැව් දෙනවා. ගෙදර ගිහිං මාත් කියවයිද දන්නෑ...
    රෑට ඉව්වද විමලේ..
    ලමයි නිදිද විමලේ
    ඔයා චූ කලාද විමලේ
    එහෙනං...ලයිට් එක නිමලා එන්න විමලේ

    ReplyDelete
    Replies
    1. රැව් පිලිරැව් දෙන හන්දා තමයි පස්සට දාල ලොක් කොරන්නේ හිටං

      Delete
    2. මධුවා .. විමලේ කීවට කමක් නෑ , විමලා කියලනම් කියන්න එපා /// හොර එළිවෙලා , ගුටි කාලා අපිට එන්න වෙයි අතපය ඇහිදින්න

      Delete
    3. මට නං සිහිවුනේ "දෙහි ටික ගනිං මිරිකලා විමලා" සින්දුවයි.

      Delete
  7. ඒකීය රාජ්‍යය, බෞමික අඛන්ඩතාවය, උණ්ඩුක පුච්චය, අධෝමුඛයේ රක්තපාතය වැනි ජාතික වැදගත්කමක් ඇති දේ වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් සහ මහජන සල්ලි වලින් හැදූ ගෙවල් පවුලේ අයට පරිත්‍යාගයෙන් විශාල සේවයක් කරන මෙතුමා ගැන අපහාස මුඛයෙන් කථා කිරීම බටකොළ කුමන්ත්‍රණයකි.

    ReplyDelete
  8. ජාතික ආණ්ඩුවේ අවුරුදු දෙක ඉවර වෙනකොට විමල් වීරවංශ කියන්නේ එ.ජා.ප ආණ්ඩුවේ ප්‍රභල ඇමති කෙනෙක්. එ.ජා.පයේ ප්‍රමුඛතම කථිකයෙක්. මාතා කට වැරැද්ද ගන්න එපා

    ReplyDelete
    Replies
    1. මම ඕක කීවේ ඔහේලට ගොඩක් කලින් පොඩි සෑර්...

      Delete
  9. ගහෙන් වෑටුනු විමලෙට මාතලන් නියමෙට ඈනලා!(රන්ජන්)

    ReplyDelete
    Replies
    1. මට දුක මේ යකා මහින්ද මහත්තයට කළ දේට... ජාතික වීරයෙක් තම ජීවිත කාළය තුලම් නිකං මෙළෝ රහක් නැති ජෝක් එකක් කළා...

      Delete
  10. පව් අප්පා කොච්චර හරකෙක් වුනත් ඔයතරම්ම පාච්චල් කරන්න එපා මාතේ

    ReplyDelete
    Replies
    1. පාච්චල් කොරනවා නම්.. අලි පාටියට යන්නෙයි කියලා උපදෙස් දෙනවය මචෝ...

      Delete
  11. මේ පෝස්ට් එක තනිකර විමල් පෙන්නන්න බැරිකමට ඔහු ගැන ද්වේශයකින් ලියපු එකක්. මාතලන් වගේ පරිනත බ්ලොග් කරුවෙකුට ගැලපෙන දෙයක් කියල මමනම් හිතන්නේ නෑ මේක. මම කියන්නේ නෑ විමල් ලොකු ජාතික වීරයෙක් කියලා. නමුත් ඔහු රටත් රටේ ජාතිකත්වයත් පැත්තේ ඉඳල ඊට එරෙහිව පැන නගින බලවේග වල අභිලාශයන් ක්‍රියාකාරීත්වයන් ගැන ඉතාම තර්කානුකූලව හා විශ්ලේෂණාත්මකව රටට කරුනු පැහැදිලි කර දී තිබෙනව. අන්න ඒ හැකියාවට අගය කළ යුත්තක්. අනෙක විමල් ඒ විදිහට රටේ ජාතික අනන්‍යතාවය පැත්තේ ඉඳන් රටට වන ජාතික අනතුරු ගැන හෙලි කරමින් ඊට එරෙහිව යම් හඬක් නගන්නේ තමන්ගේ පෞද්ගලික අවශ්‍යතාවයකට නෙවෙයි අපි කාට කාටත් රටේ ජාතික නිදහස ආරක්ෂාව වැදගත් නිසා. මේ වගේ මෝඩයන්ට ආතල් ගන්න වැඩකට නැති ද්වේශය මත පදනම් වුන පෝස්ට් නොදා පුලුවන්නම් විමල් පෙන්වාදෙන කරුනු තාර්කිකව බොරු කියල පෙන්වන්න. විමල් පෙන්වාදෙන ජාතික අනතුරු නිකම් හිස් ප්‍රලාප වෙන්නේ කොහොමද කියලා තාර්කිකව අපට පහදන්න. අන්න ඒ ටික කරන්න පුළුවන්නම් මාතලන් විමල්ටත් වඩා මහා ප්‍රාඥ්ඥයෙක් කියල පිලිගන්න අපට හැකි වෙයි. අනෙක රනිල් මහ්ත්තයා කරන වැඩ වල හැටියට විමල් උනත් එයා ගැන ද්වේශයෙන් කිසිම දෙයක් කියන්නේ නෑ. විමල් කරන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයගේ ක්‍රියා කලාපය රටේ ජාතිකත්ව රාමුවෙන් බැහැර වෙලා විජාතික කණ්ඩායම් සමග එකමුතුව රටේ ජාතික අනන්‍යතාවයට එරෙහිව යන ආකාරය රටට තර්කානුකූලව හා සාක්ෂි සහිතව පෙන්වා දීමයි. විමල්ගේ ඒ ක්‍රියා පිළිවෙත ඉදිරියේ රනිල් මහත්තයටවත් කට උත්තර නැති වෙද්දි එයා කරන්නේ විමල්ගේ කට වහන්න දඟලන එක. මේව දකිනකොට මාතලන්ට හිත් එක්සත් ජාතික පක්ෂයට සහය දෙන කෙනෙක් විදිහට යම් සිත් තැවුලක් ඇති වෙනව වෙන්න පුළුවන්. හැබැයි විමල්ට උත්තර දෙන පිළිවෙල මේක නෙවෙයි. විමල් ගැන අපි වද වෙන්නේ ඇයි කියල කාට හරි ප්‍රශ්නයක්නම් ඒකටත් උත්තරයක් දෙන්නම්. විමල් රටේ ජාතිකත්වය පැත්තේ ඉඳන් ජාතික අන්තුරු හෙලිදරවු කරන්නේ මාතලන්නුත් මමත් ඇතුලුව අපි කාගේ කාගේත් යහපත වෙනුවෙන්. විමල්ගේ ඒ කාර්ය භාරය ඉටු කිරීම ගැන අපට හරි තක්සේරුවක් තියෙනවා. මාතලන් ඔබ නිකමට හිතන්න සිංහල ජාතිය මේ රටේ සුළුතරයක් වෙලා දෙමළ මුස්ලිම් ජාතිවාදීන් බහුතරයක් උන දාට ඔබට නිදහසේ බ්ලොග් ලිය ලිය රටේ ඉන්න පුළුවන් වෙයිද කියලා? මට ඔබත් එක්ක පෞද්ගලික ගැටළුවක් නෑ. ඒත් මේ වගේ පහත් විදිහට අපේම රටේ අපටම අනාගතේ වෙන අනතුරු ගැන කල් තියා දැකල ඒ ගැන සියල්ලන් අවදි කරවන මිනිස්සුන්ට විමල් විතරක් නෙවෙයි කාට උනත් මෙහෙම පහත් විදිහට නිග්‍රහ කරන්න එපා. මාතලන්ට තව එක දෙයක් මතක් කරන්නම් ඔබට බටහිර රටකදි ඒ රටේ සුදු ක්‍රිස්තියානි අධිපති සමාජයෙන් ලැබෙන්නේ ඔවුන්ට වඩා අන්ත පහත් ගෝත්‍රික පිළිගැනීමක් ඔබ මොන විදිහට ඔවුන් අනුකරනය කරන්න ගියත්. මේ ටික කිවුවේ හිතේ කිසිම තරහක් තියාගෙන නෙවෙයි ටිකක් හිතන්න.

    ReplyDelete
    Replies
    1. සංකිලි පනික්කියා නිතරම කළේ "රට අනතුරේ" කිය කියා අජිත් කුමාර වගේ ගොන් නාම්බන්ට බයි ආතල් දෙන ගමන් රටේ ජාතික ධනය මහා පරිමාණයෙන් හොරා කන එක.

      Delete
    2. මට මෙතනදි අජිත් අපේම රට කියල අරුත් දක්වන්නෙ මොන රට ගැනද කියල පැනයක් පමනයි මතු වෙන්නේ.....විමල් පැත්තකට තියල මේ පෝස්ට් එකේ යටි අරුත තේරුම් ගන්න බැරිද අපිට...මේ පෝස්ට් එක විමල් වෙනුවට තවත් නම් සෑහෙන ප්‍රමානයක් ආදේශ කරලා තේරුම් ගන්න බලන්න
      ..නිකමට විමලේ වෙනුවට රනිල් දාලා බලන්න..එකම අදහස නේද එන්නේ...මාතලන්ව සුපර්ෆිශල් විදියට කියවන එක හරිම අසාදාරනයි...
      කොහොමත් අයිසෙගේ ආන්ඩුවෙන් ඉස්සෙල්ලම මුකවාඩම් දාන්නෙ මේ වගේ බ්ලොග් වලට...

      Delete
    3. ජාතිවාදය විකුණගෙන කන එකා, විමලේ උනත් එකයි, ප්‍රභාකරන් උනත් එකයි, රිෂාඩ් උනත් එකයි, මහින්ද උනත් එකයි, නානසාර උනත් එකයි...

      මොකක්ද රනිල්ලා ආවා කියලා මේ රටට වෙන විනාසේ.. රනිල් නෙමෙයි එජාප ආන්ඩුවක් ආපු හැම වෙලාවෙම රට ආර්ථික වශයෙන් ශක්තිමත් වෙලා තියෙනවා. විය යුත්තේ එය මිස, පුහු ගෝත්‍රික මානසිකත්වයෙන් හෙබි ගව රැලක් සමඟ ගල් යුගයට යන එක නෙමෙයි, අඩුම ගානේ බංගලාදේශය තරම්වත් ආර්ථික වශයෙන් ශක්තිමත්, රටක් හා ජනතාවක් බිහි කිරීම.

      විමලේ නෙමෙයි රටේ ජාතික ධනය හූරා ගෙන කන මොන එකත් එකයි මට..

      Delete
    4. දිගටම ලියලා මහින්සිත් ඇති නේද අජිත්. පොඩි brake එකක් අරන් ආපහු එන්න. නොදකින් මුන්ට කවදා ඥානය පහලවේවිද දෙවියනේ !!!

      Delete
    5. මාතලන් අය්යේ ඔයාට සම්බන්ධන් මග ඇරිලා
      පඩි කපන එකක් නෑ එයත් දාන්න

      Delete
    6. කැපුවොත් හෙම උඹැහෙ දෙනවය කියලයි...

      Delete
  12. හයියෝ විමලෙටත් වෙච්ච දෙයක්. මං දැක්ක අන්න කියලා තියෙනවා අනුර කියපු හන්දලු එයට එවුවා අහෝසි කලේ කියලා.. දැන් ඉතින් සද්ද නැතුව ඉන්න තමා තියෙන්නේ.. මොකෝ උපවාස කලා කියලා වතුර පොවන්න කවුරු එන්නද?

    ReplyDelete
    Replies
    1. මම නම් යනවා ලෙමන් පෆ් පැකට් එකකුත් අරගෙන...

      Delete
  13. මේ පුද්ගලයා කොහොමත් විපක්ෂයට ගැලපෙන පොරකි.... මෙච්චර කල් අාණ්ඩුවේ හිටපු ඒකයි වරද... ඒ නිසා දැන් වැරදි නිවැරදි වී අැත..

    ReplyDelete
    Replies
    1. අල්ලහන් කට ගල් කාලක් වක්කොරන්න...

      Delete
  14. හයි හයියෝ මාතේ..
    නානවා කියලා මෙහෙමමත්
    කෙලිනවද මාතේ..
    මොනවා උනත් විමලයා
    පන්චායුධේ නේද මාතේ.. :)

    ReplyDelete
    Replies
    1. දැන් ඒක උගස් තියලා තමයි ආතල් ගන්න වෙන්නේ...

      Delete
  15. විමලේ ගැන මට හිතුන දේවල්ම මාතලන්ටත් හිතිලනේ.විමලේ තමයි විමලේ

    ReplyDelete
    Replies
    1. උඹගේ මොළේ එලියටත් පේනවනේ... ඒකයි මචෝ...

      :)

      Delete
  16. දේශප්‍රේ මීයාSeptember 4, 2015 at 10:09 PM

    කෝ........... මේ ...........විමලසේන
    --------------------------------------------

    අයිඩෙන්ටිටියක් හරියට නැති උඹ අයිඩෙන්ටියක් හදාගනින් විමලේ...........
    ගොංකං 2/2 = 0 හරියටම හරි නේද විමලේ........
    දේශප්‍රේමයට හොර පාස්පොට් දෙකක් ඇතිද විමලේ.........
    පංති අරගයේ ආනුභාවයෙන් පහලවුනු හෝකන්දර මාලිගාවේ නින්ද යනවද විමලේ...........
    ශෂිට, ෂීශෙල්ස් ලස්සනද විමලේ.....
    නිවාඩුවට අමෙරිකාවේ ඩිස්නිලන්තෙට යන විමලේ........
    දැන්වත් සීගිරිය බලන්න පලයන් විමලේ..............

    ReplyDelete
    Replies
    1. සීගිරි නොගියට සී ශෙල්ස් හෙම යනවලු නිතරම

      Delete
  17. දැන් විමලෙට සිගිරිය බලන්ඩ යන්න පුලුවන් වෙයි.

    ReplyDelete
    Replies
    1. සීගිරි නොගියට සී ශෙල්ස් හෙම යනවලු නිතරම

      Delete
  18. විපක්ෂ නායක කම, අගවිනිසුරු කම, නීතිපති කම දෙමළුන්ට ලබා දීම, මෛත්‍රීපාල යකා නැටීම, හවුල් ආණ්ඩු සෑදීම, මේ සියල්ල වසරකට වඩා පැරණි සැලසුමක කොටස් බව
    මාක්ස්වාදියෙක් හෝ ක්‍රිස්ත්‍රියානි කාරයෙක් නොවන සාමානා්‍ය බුද්ධියක් ඇති ඕනෑම සිංහලයෙකුට වැටහිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. එතකොට ඒ කාළේ ආන්ඩු කළේ මාර දේශප්‍රේමි සෙට් එකක් නේ... මේවා මාට්ටු වෙලා නැද්ද එයාලට... අර බුද්ධි අංශයද මක්කද කියන එකටවත්...

      Delete
    2. ඔබ හරියටම හරි ජගත්. ප්‍රථම ප්‍රහාරය හෙල උරුමය දාල ගහල තියෙන්නෙ ආයෙ මතවාදීව කාටවත් කට අරින්න බැරි වෙන්න. තමන් ගඟෙන් එහා මිනිහ කියල මහින්ද එයාව කාටවත් රවට්ටන්න බෑ කීවට ගේමට ආවෙ මූදෙන් එහා බලවේග. ගෝටලගෙ බුද්ධි අංශවලට හැරෙන්නවත් බෑ.
      අවුරුද්දක නෙමේ අවුරුදු දෙක තුනක ඉදන් ප්ලෑන් එක තියෙන්න ඇති.

      Delete
    3. මාතේ, ලංකාවේ මාරම මාර සෙට් එකක් ඉන්නවා "කුමන්ත්‍රණ" කියන වචනේ පත අට එකට සිඳුවා මොළයට ම වත් කර ගත්තු.....
      මුන්ට උදේ නින්දෙන් ඇහැ ඇරුණු වෙලේ ඉඳලා කන කොටයි, බොන කොටයි, රෙන කොටයි, වැඩ කරන කොටයි, ඇවිදින කොටයි, ආයේ නින්දට යනකනුයි, නින්දේදී හීනෙනුයි, මේ හැම වෙලේ ම කල්පනා වෙන්නේ "රට නැති කරන ඊළඟ කුමන්ත්‍රණය" විය හැක්කේ මොකද්ද කියලා.
      මේක බරපතල මානසික ප්‍රශ්නයක්.

      Delete
    4. මේකේ කුමන්ත්‍රණ කොරලා ගන්න තියෙන්නේ උන්ගේ අම්මලගේ රෙදි විතරයි...

      Delete
  19. Ade Mr.Maathalan. Mama harak dekala thiyenawa. Eth me wimale wage meeharak nam dekala ne hitan. PS. Mrs.Shashi ge sexy muna dakinakota mata nikan mokada wage. Wedak ne ee genigeth. Samaharak wita widesha kumanthranayakin cross wechchi ekiyakda koheda hitan..!!

    ReplyDelete
    Replies
    1. මුන්ගේ කුණුහබ්බ... ජනතාව ගොනාට අන්දලා... උන් ඇමරිකන් ඉස්ටයිල් එකට ජීවත් වෙනවා..

      හොලිඩේ එකට යන්නෙම බටහිරට...

      Delete
    2. ගෙදර ෆ්‍රිජ් එකේ තියෙන්නෙම කොකා-කෝලා....!!

      Delete
  20. පුවතක්:

    “සම්මුති ගමනේ ඉදිරිය සුව පහසු නෑ: ජීවිත අනතුරු පවා ඇතිවේවි: සතුරා පිලිබඳ අඩු තක්සේරුවකට එන්න එපා: පැය 24ම සෝදිසියෙන් ඉන්න“: ශ්‍රීලනිප සභාපති එජාප සංවත්සරයක ප්‍රධාන අමුත්තා වූ ඓතිහාසික අවස්ථාවේ ජනපති කියයි.... [lankaenews]


    යකෝ, මේ සිරාටත් විමලයාට වගේ පැය 24රේ ම හතුරෝ පේන්න පටන් අරගෙන වගේ!!!

    ReplyDelete
  21. විමලේ කාලයක් plag ගැලෙව්වා දැං බලනකොට විමලේගෙ සේරම දේවල් මේ ආන්ඩුව ගලවයි වගේ එතකොට විමල් මුසම්මිල් ගොම්මන්පිල වගේ කස්ටියගේ මොලය එලියෙ පිහිටා තිබුනානම් ඒවායෙ හැඩය බලාගන්න තිබුනා

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න