.

.

Aug 3, 2011

අත්තම්මගේ රස කතා - Funny Stories of Grandma


ටික දවසකින් විහිළු කතාවක් දෙකක් කිව්වෙ නැති නිසා මටත් නිකන් මොකක්ද වගේ, ඒක නිසා මේ කතන්දර දෙක කියන්න හිතුන. සමහර වෙලාවට ඔයාල අහලත් ඇති, නමුත් අපේ බසින් නම් නෙවෙයි. කියවල බලන්නකෝ. මේ ජාතියේම කතාවක් කලිනුත් ලිව්ව ඒක මෙන්න මෙතනින් බලන්න.

******
අත දරුවකුද රැගෙන කාමරයට පැමිණි සුන්දර මොඩ් කාන්තාවට අසුන් ගන්නා ලෙස කී දොස්තර මහතා කුඩා දරුවා හොඳින් පරීක්ෂා කොට බරද කිරා බැලුවේය. දරුවාගේ නියමිත බර ප්‍රමාණය නොමැති බව තේරුම් ගත් දොස්තර මහතා..

" බබාට දෙන්නේ තන කිරිද..? එහෙම නැත්නම් පිටි කිරිද...? "
තරමක් ලැජ්ජාශීලී වූ කාන්තාව.... " තන කිරි ඩොක්ච...."
"ම්...ම්...ම්... එහෙමද....??? එහෙමනම් පොඩ්ඩක් අර ඇඳට නගින්න..."
කියපු දොස්තර මහත්තය තම දෑතින් කාන්තාවගේ පියයුරු හා තන පුඩු ,තද බල නිරීක්ෂනයකට ලක් කලා..
"හරිනේ...... බබාගේ වෙට් එක අඩු,,.., මේවල කිරි නෑනේ...."
මුහුණ රත් පැහැවී ප්‍රානවත් ගතියෙන් සිටි කාන්තාව,,
"ඔව් ඩොක්ච... මම බබාගේ ආච්චී නේ.. ."තෑන්ක්ස් ඩොක්ච...  ...."   මම බබාගේ අම්මට කියන්නම්.."

******
දැන් ඉන්න මොඩර්න් ආච්චිල කැමති නෑ ආච්චි කියනවට ඒවට තියෙනව මරු මරු හුරතල් නම්... ඔයාල දන්න ඒව කියන්න බලන්න.....
******

ඔන්න දැන් මේ දවස්වල ග්‍රීස් යක්කුයි, බූතයොයි, හොල්මනුයි, පෙරේතයොයි, අරුනුයි මුනුයි පනිනවලු නේ ගෙවල් වලට... කෙල්ලන්ට, බවලත් උදවියට, නෙමෙයි වයසක ආච්චිලටවත් ඉන්න දෙන්නේ නෑ මේ යක්කු...

ඔන්න ඔහොම එකෙක් පැන්නලු ගෙදරකට, ගෙදර හිටියේ ලස්සන කෙල්ලෙකුයි ආච්චි කෙනෙකුයි විතරලු.
අර යකා "කෑ ගැහැව්වොත් එහෙම මරණව තොපි..." කියල, තර්ජනය එහෙම දාලා, දෙන්නගෙම අත් බැඳල කාමරේකට ගෙනිහිල්ල, කෙල්ලව තල්ලු කරාලූ ඇඳට.. දැන් යකා ලෑස්තිවෙන්න කෙල්ලව රේප් කරන්නලු....

"අනේ අයියේ මේ මොකක්ද කරන්න යන්නේ....???."
"මොකක්ද...? මම උඹව රේප් කරන්නයි යන්නේ...."
"අනේ අයියේ... එතකොට අපේ ආච්ච්.. එයත්.........???  "
කෙල්ල ප්‍රශ්නෙ අහල ඉවර කරන්නත් කළින්.......
හිටගෙන ඉන්න ආච්චි ලොඹු කටෙන් කියනවලු...
.
"ලැලුව ලැලුව.. ලේ කොලොවෝ...??? "

*******
කහවත්ත පැත්තේ ආච්ච්ල, අලුත් චීත්ත එහෙම ඇඳල, සැන් පවුඩර් දාලා, ගෙවල් වලට හොරෙන්, ගොම්මන් වෙලාවට එහෙ මෙහෙ ඇවිද්දයි කියල මගේ ඒ පැත්තෙ ඉන්න යාළුවෙක් කිව්ව....

26 comments:

  1. ආච්චි රේප් කරව ගන්න දඟලන ඔය කථාවෙම කොටි වර්ෂන් එකකුත් තියනවා නේද?

    ReplyDelete
  2. අප්පො මෙන්න කියන කතා

    ReplyDelete
  3. @ වෙද ගෙදර මහ වෙදනා
    කෙටි ද කොටි ද...? සමහර කතා දැන් මතක නෑ.. මේ වගේ යාළුවෙක් මතක් කොලාම තමයි මතක් වෙන්නෙ...

    ReplyDelete
  4. @ නදී
    ඇත්ත කතා නදී....

    ReplyDelete
  5. අර ආච්චිලා මොඩ්ර්න් සීන් එකනම් පට්ට ඇත්ත. ඉස්සර අම්මවයි දූවයි අඳුනගන්න බැරි වුනාට.. දැන් ආච්චිවයි මිනිබිරීවයි අඳුනගන්නත් බෑ... ආච්චි ඒ තරමට කෑල්ල වෙලා...

    ReplyDelete
  6. මම අහලා තියෙන්නෙ මෙහෙමයි.වන්දනා නඩයක් අනුරාධපුරේ යන අතරෙ රාත්තිරියේ බස් එකට මංකොල්ලකාරයො ටිකක් ආවා.කස්ටියගෙ ඩයලොග් මෙහෙමයි.

    මංකොල්ලකාරයෙක්:බස් එකේ ඉන්න හැමෝගෙම ලග තියන සල්ලි, රත්තරන් බඩු,..දෙනවා.නැත්නම් මේකෙ ඉන්න හැම ගෑණියෙක්ම දූෂණය කරනවා.
    නඩේගුරා:අනේ පුතේ මේ ආච්චිඅම්මලාවත් නිදහස් කරන්න බැරිද?
    එක ආච්චීකෙනෙක්:(සැරෙන්)මේ..නඩේගුරා කටවහගෙන ඉන්නවද, ඒ ලමයින්ට ඕන දෙයක් කරගන්න දීලා..

    ReplyDelete
  7. හප්පේ වෙදගෙදර පැත්තේ ගිහින් හොද ලමයෙක් වෙලා ආවා..විතරයි..

    ReplyDelete
  8. මට අපේ ඉස්කෝලෙ සිද්ධියක් මතක් උනා. 5 පන්තියෙ ටීචට ළමයෙක් ඇවිත් කියලා " ඊයෙ රෑ අපේ ගෙදරට හොල්මනක් ආවා කියලා " ඉතින් මොකද උනේ ඇහුවම පොඩි එකා කිව්වළු " ආච්චි කිව්ව කියලා හොඳට ඔළුවෙ ඉඳන් පොරවගෙන නිදියන්න කියලා, ආච්චි හොල්මන එළවන්නම්" කිව්වළු

    ReplyDelete
  9. @ prasanna86k
    අලේල පොසන්න කොලුවෝ කියන්නේ.. සීය කොන්ඩෙ වවනව.. ආච්චි කොන්ඩේ කපනව...

    ReplyDelete
  10. @ රාජ්

    ඉතින් ඉතින් ලාජෝ.. එයිට පස්සෙ මොකෑ උනේ... පට්ට කතාව..

    ReplyDelete
  11. @ Gimhani
    උඹට කියන්න ගිම්හානී කෙල්ලෙ ඒ ලිපිය දැක්කම මට නිවන් ගියා.. මොකෝ මේක ලියල මම පත්තු වෙලා නේ උන්නේ....

    ReplyDelete
  12. @ හරී පිණිපලස
    උඹට කියන්න් හරී.. ඕකම නොවැ වෙලා තියෙන්නේ.. කහවත්ත පැත්තෙත් එහේ ආච්චිලට දැන් ඇස් ටී ඇෆ් පේන්න බැහැයි කියන්නෙ..

    ReplyDelete
  13. ඔන්න බලහල්ලකො ඉතින් දැන් කාලේ ඉන්න ආච්ච්ලගෙ වැඩ කිඩ

    ReplyDelete
  14. @ ChammA
    අලේ බලහන්කො චම්මා කොලුවෝ.. ඒකලේ...

    ReplyDelete
  15. මාතලන් අයියත් මාර කතා කාරයෙක්නෙ... හැබෑද අර කහවත්ත පැත්තෙ ආච්චිලගෙ සීන් එක?... මම නම් හිතන්නෙ බොරුවක් වෙන්න ඇති...

    ReplyDelete
  16. @ සාතන්..
    අනේ සාතන් කොලුවෝ බොරු නෙමෙයි.. උඹ ඔන්නන් ගෙහුන් බලහන්.. හැබැයි බලාන.. ඒ පලාතේ නොවෙයිනම් කැති පාරක කන්නත් බලන් පලයන්... හෙහ් හෙහ්... ඇයි උඹ දැක්කේ නෑ රූප පෙට්ටියේ ඉන්ටවීව් ආවේ ඒ පැත්තෙ ආච්චිලා මේකප් එහෙම දාලා..

    ReplyDelete
  17. විහිලුවට ආච්චීලාට කතා හැදුවට ඇත්තටම ඔය එක එක ආශාවල් තියෙන ආච්චීලා ඉන්නවා.ප්‍රත්යක්ෂයි අත් දුටුවයි.

    ReplyDelete
  18. ආච්චි අරම කීවම මාතලන් රැප් කිරිල්ල පැත්තක තියල ආපහු ගියාය කියන්නෙ ඇත්තද?

    ReplyDelete
  19. @ නිකමා
    අපොයි ඕන තරම් ඉන්නව නිකමෝ...

    ReplyDelete
  20. @ budhajeewa
    පිස්සුද බුද්දො.. පළවෙනි වැඩේ ඉවර කර ගමන් පන එපා කියල දිව්ව...

    ReplyDelete
  21. අනේ අම්මාපල් ඉතින් බලාපංකොයි ! දැං කාලේ හැදෙන ආච්චි අම්මලාගෙත් ගැටි ..

    ReplyDelete
  22. බලාගෙන ගියාම මාතලන්ගේ පොලිටිකල් බ්ලොග් කතාවලට වඩා මේ විහිළු කතා නම් මට ලේසියෙන් තේරෙනවා වගේ....

    ආච්චියෙක්ටවත් ඉන්න දෙන්නේ නැති උඹලා නම් .....

    ReplyDelete
  23. සමහර ආච්චිල ඉන්නව වයස 50 ට අඩු

    ReplyDelete
  24. @ හිස් අහස
    උඹට කියන්න සඳරූ .. ඒ ගැන කියන්න.. අලේ මල්ලා..

    ReplyDelete
  25. @ Il mondo di una povera pazza
    ඇයි මොකෙයි.. ආ මන් දොඩන්නේ මුසායැ...??? ඔහේ ඉන්න රටේ මේව්ව වෙන්නෙම නැතෙයි....???

    ReplyDelete
  26. @ Observer
    සහතික ඇත්ත ඔබා... දැන් නම් අපේ පොඩි එකා ළොකුයි.. නෝන වැඩට ගිය වෙලාවට, නැන්දම්මත් එක්ක දොස්තර ගාවට ගියාම, ජනතාව මගේ දියා අපුතු විදියට බැලුව ඒ කාළේ.. දැන්නම් දෙන්නම... මා දැන් මහළු වියේ........ මා දැන් මහළු වියේ....

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න